බෞද්ධ දර්ශනය සහ නූතන විද්‍යාවේ සම්බන්ධතා
බෞද්ධ දර්ශනය යනු ජීවිතයේ ගැඹුරු තේරුම් සහ සත්‍යය ගවේෂණය කිරීමේ මාවතකි. විද්‍යාව යනු ලෝකයේ භෞතික ස්වභාවය, එහි නීති, සහ එහි ගතිකත්වය තේරුම් ගැනීමට මිනිසා...
මිනිස්සුන්ට තියෙන අමුතු බය 10ක් – ඔබට පුදුම හිතේවි.
මේ වගේ භීතිකා නැත්නම් බයවල් මිනිස්සුන්ට තියෙනවා කියල ඇහුවම ඔබ නිසැකව ම ගොඩක් පුදුමයට පත්වේවි. මේවායින් සමහරක් ඔබ අලුතෙන්ම අහන දේවල් වෙන්න පුළුවන්. නමුත්...
ඔබේ සිහින පාලනය කරමු – ලුසිඩ් සිහින ඉගෙන ගනිමු
සිහින යනු අපේ ජීවිතයේ රසවත් කොටසක්. අපි නින්දේදී බලන සිහින ගැන ඔබ කවදා හෝ සිතුවාද? සමහර විට අපි ඒවා පාලනය කරන්නත් පුළුවන් නම් කියලා...
මානසික සෞඛ්‍ය ගැන සමාජයේ මුල් බැසගත් මිත්‍යා මත
මානසික සෞඛ්‍ය යනු අපේ ජීවිතයේ වැදගත් අංගයකි. එහෙත්, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මානසික ගැටලු ගැන කතා කිරීමට බිය වන්නේ සමාජයේ පවතින වැරදි මතවාද සහ...
අන්‍යයන්ගේ ආකර්ශණය දිනා ගතහැකි සරල ක්‍රම 12ක්
අපි හැමෝටම පොදුවේ අවශ්‍ය වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අන්‍යයන්ට ආකර්ශණීය වන ආකාරය. නමුත් ආකර්ශණය ලබා ගැනීමේ අරමුණු සහ අවශ්‍යතාවයන් විවිධ විය හැකියි. ඔබට...
වෙහෙස නැතිකරගෙන පාඩම් කිරීමට නැවුම් ආරම්භයක්
දවස පටන් ගනිද්දී හිතේ වගේම ගතේ තිබෙන ප්‍රබෝධය පැය කීපයක් ගෙවෙද්දී නොදැනීම නැති වෙනවා. ඊට හේතුව වැඩත් සමග ඇති වෙන පීඩනය එහෙම නැත්නම් මානසිකව...
පුංචි ද? ලොකු ද? – ඇස් අපිව රවට්ටන හැටි
ඔයා කවදහරි යමක් බලලා හිතුවද, "මේක බොහොම කුඩායි" කියලා, ඒත් ඇත්තටම ඒක එච්චර කුඩා නැති බව පස්සේ තේරුම් ගිහින් තියෙනවද? නැත්නම් යමක් ලොකුයි වගේ...
ඔබත් මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමට සිහින දකිනවාද? #10
ප්‍රෝග්‍රැමිං (Programming – ක්‍රමලේඛනය) කියන්නෙ වර්තමානයේදී ළඟා කරගැනීමට අවශ්‍ය ගොඩක් වටිනා දක්ෂතාවයක් කිව්වොත් මම සම්පූර්ණයෙන්ම නිවැරදියි. සමහරවිට ඔබේ රැකියාව වශයෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම්...
ෆීනියාස් ගේජ් Phineas Gage – ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා
1848 වර්ෂයේදී 25 හැවිරිදි ෆීනියාස් ගේජ් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ඉන්ග්ලන්ඩ් හි, රූට්ලන්ඩ් හා බර්ලින්ටන් අතර වූ දුම්රිය මාර්ගයේ වැඩ සුපරීක්ෂයෙකු ලෙස සේවය කළේය....