26 C
Colombo
අඟහරුවාදා, ඔක්තෝබර් 14, 2025
මුල් පිටුව සිතට සුවය

සිතට සුවය

සිතට සුවය ගෙනදෙන, ඔබේ මනස සුවපත් කරන ලිපි මාලාවක් කියවන්න. සතුටින් ජීවිතය ගත කරන අයුරු, මනෝ වෛද්‍ය ප්‍රතිකාර, මානසික සෞඛ්‍යය වර්ධනය කර ගැනීම ආදී මනෝ විද්‍යාත්මක කරුණු රැසක් ගවේෂණය කරන්න.

බය භීතිකා

මිනිස්සුන්ට තියෙන අමුතු බය 10ක් – ඔබට පුදුම හිතේවි.

මේ වගේ භීතිකා නැත්නම් බයවල් මිනිස්සුන්ට තියෙනවා කියල ඇහුවම ඔබ නිසැකව ම ගොඩක් පුදුමයට පත්වේවි. මේවායින් සමහරක් ඔබ අලුතෙන්ම අහන දේවල් වෙන්න පුළුවන්. නමුත්...
a man standing in front of a large clock paradox පැරඩොක්ස්

විරුද්ධාභාෂය හෙවත් පැරඩොක්ස් (Paradox) යනු කුමක්ද?

පැරඩොක්ස් (විරුද්ධාභාෂය) යනු එකඟ විය නොහැකි හෝ ප්‍රතිවිරෝධී ලෙස පෙනෙන තත්ත්වයක් හෝ ප්‍රකාශයකි. එය බැලූ බැල්මට තර්කානුකූල නොවන බවක් පෙන්වුවත්, ගැඹුරින් විමසීමේදී සත්‍යයක් හෝ...

මනස කළඹන ග්‍රස්ථිය නියුරෝෂියාව (O.C.D)

“අර ළමයට අර මොකක් වෙලාද අච්චර අරහෙම අත හෝදන්නේ?” ඇතැම් විට ඔබත් මෙසේ පවසා ඇති, නැතිනම් යමෙක් පවසනවා හෝ අසා ඇති! ඇත්තෙන්ම එසේ වන්නේ ඇයි? Table of...
අන්තර්ජාලයේ නිරුවත a woman with glasses and a red text

අන්තර්ජාලය ඔස්සේ තම නිරුවත පෙන්වූ තරුණියට අත්වූ ඉරණම

මේ අත්දැකීමට මුහුණ දෙන්නේ ඔබේම පෙම්වතිය, දියණිය, සොයුරිය විය හැකියි. එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කර ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමටත්, කාමාතුරයන්ගේ ගොදුරු හෝ...
මානසික සෞඛ්‍ය මිත්‍යා මත

මානසික සෞඛ්‍ය ගැන සමාජයේ මුල් බැසගත් මිත්‍යා මත

මානසික සෞඛ්‍ය යනු අපේ ජීවිතයේ වැදගත් අංගයකි. එහෙත්, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මානසික ගැටලු ගැන කතා කිරීමට බිය වන්නේ සමාජයේ පවතින වැරදි මතවාද සහ...

ඔබේ සිහින පාලනය කරමු – ලුසිඩ් සිහින ඉගෙන ගනිමු

සිහින යනු අපේ ජීවිතයේ රසවත් කොටසක්. අපි නින්දේදී බලන සිහින ගැන ඔබ කවදා හෝ සිතුවාද? සමහර විට අපි ඒවා පාලනය කරන්නත් පුළුවන් නම් කියලා...
මෘදුකාංග ඉංජිනේරු

ඔබත් මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමට සිහින දකිනවාද? #10

ප්‍රෝග්‍රැමිං (Programming – ක්‍රමලේඛනය) කියන්නෙ වර්තමානයේදී ළඟා කරගැනීමට අවශ්‍ය ගොඩක් වටිනා දක්ෂතාවයක් කිව්වොත් මම සම්පූර්ණයෙන්ම නිවැරදියි. සමහරවිට ඔබේ රැකියාව වශයෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම්...
සොබාදහම

සිත පිනවන සොබාදහම, ජීවිතය විඳින්නට..

අධ්‍යාපනය ලබන ඔබ, ඔබේ ජීවිතය සොබාදහම සමඟ අර්ථවත්ව ගත කරන්න. එය විඳින්න. අනෙක් අයටද එය විඳීමට කියාදෙන්න. ජීවිතය විඳීමට ඇති නිදහස අතින් බලන විට...

පුංචි ද? ලොකු ද? – ඇස් අපිව රවට්ටන හැටි

ඔයා කවදහරි යමක් බලලා හිතුවද, "මේක බොහොම කුඩායි" කියලා, ඒත් ඇත්තටම ඒක එච්චර කුඩා නැති බව පස්සේ තේරුම් ගිහින් තියෙනවද? නැත්නම් යමක් ලොකුයි වගේ...

සතියේ ජනප්‍රිය ලිපි

කියවීමට කැමති ලිපි