නවත ම විද්‍යා ලිපිය ~ Latest Science Article
මිහිපිට ඇත්තටම යෝධයෝ ඉඳල තියෙනවද?
සමහර මිනිස්සුන්ව දැවැන්ත, යෝධ මිනිසුන් කියලා හඳුන්වන්නෙ කරුණු දෙකක් අනුවයි. එක්කෝ මිනිසුන්ට වඩා විශාල මිනිස් වර්ගයක්, එහෙමත් නැත්නම් ගොඩාක් උස මිනිස්සු කොට්ඨාශයක් කියන දෙයාකාරයටයි. අපිට දැනගැනීමට…
සතුන්ගේ ලෝකය ~ Animal's World
සංචාරක පක්ෂීන්: අපව සොයා එන කුරුලු යාලුවෝ
නිරිත දිග මෝසම් සුළං වාරය අවසාන වෙත්ම දහස් ගණන් සංචාරක පක්ෂීන් ලොව නා නා ප්‍රදේශවල…
“චීටා” – වේගයෙන් ම දුවන බිලාල කුලයේ චණ්ඩියා
බිලාල කුලයට අයත් චීටා වේගවත් ධාවකයෙක්. හින්දි භාෂාවෙන් ලප සහිත යන අර්ථය ඇතුවත්, සංස්කෘත භාෂාවෙන්…
කුහුඹුවෙක් නොවේ නම්, සොම්බීලගෙන් ඔබ ආරක්ෂිතයි.
ඔබ ප්‍රබන්ධ චිත්‍රපටි වල රසිකයෙක් නම්, මනෝ ව්‍යාධි ඝාතකයින්, ආක්‍රමණශීලී රොබෝවරුන්, පිටසක්වල ජීවීන් සහ මිනිසුන්ගේ මොළය සහ ශරීරය අත්පත් කරගෙන…
මකුළුවා දැල් සඳහා සේද සාදා ගන්නේ කෙසේද?
අප බොහෝ විට බියට පත් වුවද, බොහෝ මකුළුවන් හානිකර නොවන අතර ඇත්ත වශයෙන්ම ඔවුන් විසින් නිර්මාණය කර ඇති දැල්වල ශක්තිය සහ කල්පැවැත්ම…
චරිතාපදාන ~ Biography
මව්කිරි ගැලුම් 600ක් පරිත්‍යාග කළ “කිරි දේවතාවිය”
“එලිසබෙත් ඇන්ඩර්සන්-සියෙරා” දෙදරු මව ඔරිගන්හි බීවර්ටන් හි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මව්කිරි අවශ්‍යතා ඇති දරුවන් සඳහා කිරි පරිත්‍යාග කිරීමට ගත් තීරණය නිසා ය. ඇන්ඩර්සන්-සියෙරා මිනිසුන්ට පවසන්නේ උත්සාහය “ජීවන මාර්ගයක්” බවයි. “මිනිසුන්ට උපකාර කිරීමට හැකිවීම ගැන මට අනිවාර්යයෙන්ම සතුටක් දැනෙනවා, නමුත් එය මා…
ටයිකෝ බ්‍රාහේ – තාරකා විද්‍යාව තම ජීවිතයම කරගත් විද්‍යාඥයා
1546 වසරේ දෙසැම්බර් 14 වැනි දින ඩෙන්මාර්කයේ ස්විඩනයට අයත් ”ස්කේන්” ප්‍රදේශයේ ට්‍රයිකේ හෙවත් ටයිකෝ බ්‍රාහේ වංශවත් පවුලක කුළුඳුල් පිරිමි දරුවා ලෙසින්…
ඇඩා ඔගස්ටා : ඉලක්කම් ඉන්ද්‍රජාලිකාව හෙවත් ලොව පළමු පරිගණක ක්‍රමලේඛිකාව
පරිගණකය හා තොරතුරු තාක්ෂණය ගැන කතා කරද්දි අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි ඇඩා ඔගස්ටා නමැති කාන්තාව. ඇය තමයි ලෝකයේ පළමු…
ස්ටීව් ජොබ්ස් හෙවත් ඇපල් බොස්
ස්ටීව් ජොබ්ස් 1955 වසරේ සැන්ප්‍රැන්සිස්කෝ නගයේ උපත ලැබුවේ අවිවාහක විශ්වවිද්‍යාල ප්‍රේමවන්තයන්ට දාවයි. මේ දරුවාගේ පිතෘත්වය සිරියන් ජාතික අබ්දුල් ෆමාෆ් ජන්ඩාලිට හිමි…
විදු ගවේශණ ~ Science Discoveries
ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම්
ඊජිප්තුවට අභිමානවත් ඉතිහාසයක් තිබෙනවා. එහි වැසියන් මිනිස් ජනාවාස ඇති කිරීමේ ප්‍රමුඛයින් මෙන්ම ප්‍රෞඩ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන අතර පැරණි ලෝකයේ තාක්ෂණයේ හිණි පෙත්තේ සිටි ජාතියක් ලෙස සඳහන් කළ හැකියි. මෙලෙස පැවසීමට…
බිම්මල්, වචන 50 ක ශබ්ධකෝෂයක් භාවිතා කරමින් කතා කරනවාලු
විද්‍යාඥයින් සොයා ගත්තේ, ආහාර ප්‍රභවයක් හෝ විභව අන්තරයක් සමඟ සම්බන්ධ වූ විට බිම්මල් ඉහළ යන විද්‍යුත් ආවේග භාවිතා කරමින් “කතා”…
මානව ඩීඑන්ඒ (DNA) අනාගත ඩිජිටල් දත්ත ගබඩා බවට පත්වීමට සූදානම්
ඩීඑන්ඒ (DNA) ගැන අපි පාසලේ විද්‍යා පාඩමේදි ඉගෙන ගත්තා. ඒ අනුව සෑම සත්ත්ව සෛලයකම පවතින තොරතුරු විශාල ප්‍රමාණයක් ගබඩා කරගෙන…
පරිසරය වනසන ප්ලාස්ටික් ආහාරයට ගන්නා “සුපිරි පණුවා”
පෑන් කොපුවක පමණ දිග තරබාරු කීටයෙකුට සෘජුෆෝම් මත නොනැසී පැවතිය හැකි නම් කෙතරම් වටිනේද? සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ආහාරයට ගන්නා “සුපිරි පණුවා” ලෙස…
ඔබේ දැනුම වර්ධනය කරන "විදුජය" විද්‍යා ඉ-සඟරාව ~ "ViduJaya" Science e-Magazine
ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විද්‍යා ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ විද්‍යාත්මක දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, විද්‍යාත්මක කරුණු, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.
ඔබ දන්නවා ද? ~ Did You Know?
පරිස්සමට පරිහරණය කළ යුතු, ගැඹුරු අන්තර්ජාලයේ ඔබ නොදත් රහස් – DEEP WEB
දැන් කාලෙ අපිට මොකක්හරි තොරතුරක් දැනගන්න ඕන වුණාම ‘ගූගල් දෙයියා’ සිහිපත් කරන එක සාමාන්‍ය දෙයක්…
ගව ශුක්‍රාණු අඩංගු ශක්තිජනක පානයක්?
කෙලින්ම කියනව නම් මේ කතාකරන්න හදන්නෙ අපි හැමෝම දන්න, ගොනෙක්ගෙ ලකුණ සහිත ශක්තිජනක පානයක් ගැනයි.…
එදා ලොවක් ලෙඩ කළ මාරක ස්පාඤ්ඤ උණ, මෙදා කොරෝනා
1918 වසරේ ලෝකයා භීතියට පත් කළ “ස්පාඤ්ඤ උණ” රෝගයේ පළමු රෝගියා එක්සත් ජනපදයෙන් වාර්තා විය.…
සතුන් ගල් පිළිම බවට පත් කරන අප්‍රිකාවේ නැට්‍රොන් විල
නැට්‍රොන් විල යනු ටැන්සානියාවේ අරුෂා ප්‍රදේශයේ උතුරු න්ගොරොන්ගෝරෝ දිස්ත්‍රික්කයේ පිහිටි ක්ෂාරීය විලකි. මෙම අධිතාත්වික වැව පිළිබඳ විස්තර අතිශයින් බියජනක විය හැකිය. කාලයාගේ ඇවෑමෙන්, මෙම විල විශේෂඥයින් සහ විශ්ලේෂකයින්ගේ ආකර්ශනීය මධ්‍යස්ථානයක් බවට පත් විය. තද රතු පාට ජලය ඉතා අලංකාර පෙනුමක්…
සිතට සුවය ~ Happy Mind
මනස කළඹන ග්‍රස්ථිය නියුරෝෂියාව (O.C.D)
“අර ළමයට අර මොකක් වෙලාද අච්චර අරහෙම අත හෝදන්නේ?” ඇතැම් විට ඔබත් මෙසේ පවසා ඇති, නැතිනම් යමෙක් පවසනවා හෝ අසා ඇති! ඇත්තෙන්ම එසේ වන්නේ ඇයි? මනෝවිද්‍යාවේදී ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමිකතාව (Obsessive…
වයසක උදවියට බලපාන ඩිමෙන්ෂියාව ගැන ඔබ දැනුවත්ද?
ඩිමෙන්ෂියාව යනු කුමක්ද? ඩිමෙන්ෂියා හෙවත් චිත්ත වික්ෂිප්ත රෝගය එසේ නැතහොත් අමතක වීමේ රෝගය යනු මැදි වියට පත් වීමත් සමඟ ඇතිවන අමතක වීමේ රෝගී තත්ත්වයකි. මෙම රෝගයේ විශේෂත්වය වන්නේ, රෝග ලක්ෂණ උග්‍ර වීමට පෙර එය හඳුනාගැනීමට…
වෙහෙස නැතිකරගෙන පාඩම් කිරීමට නැවුම් ආරම්භයක්
දවස පටන් ගනිද්දී හිතේ වගේම ගතේ තිබෙන ප්‍රබෝධය පැය කීපයක් ගෙවෙද්දී නොදැනීම නැති වෙනවා. ඊට හේතුව වැඩත් සමග ඇති වෙන පීඩනය එහෙම නැත්නම් මානසිකව ඇති වෙන වෙහෙස නිසා ඔබ අපහසුතාවයට පත් වෙනවා. මස් පිඬු වලට…
මිනිස්සුන්ට තියෙන අමුතු බය 10ක් – ඔබට…
මේ වගේ භීතිකා නැත්නම් බයවල් මිනිස්සුන්ට තියෙනවා කියල ඇහුවම ඔබ නිසැකව ම ගොඩක් පුදුමයට පත්වේවි.…
අන්‍යයන්ගේ ආකර්ශණය දිනා ගතහැකි සරල ක්‍රම 12ක්
අපි හැමෝටම පොදුවේ අවශ්‍ය වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අන්‍යයන්ට ආකර්ශණීය වන ආකාරය. නමුත් ආකර්ශණය…
ඔබත් මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමට සිහින දකිනවාද? #10
ප්‍රෝග්‍රැමිං (Programming – ක්‍රමලේඛනය) කියන්නෙ වර්තමානයේදී ළඟා කරගැනීමට අවශ්‍ය ගොඩක් වටිනා දක්ෂතාවයක් කිව්වොත් මම සම්පූර්ණයෙන්ම…
සිත පිනවන සොබාදහම, ජීවිතය විඳින්නට..
අධ්‍යාපනය ලබන ඔබ, ඔබේ ජීවිතය සොබාදහම සමඟ අර්ථවත්ව ගත කරන්න. එය විඳින්න. අනෙක් අයටද එය…
විද්‍යාත්මක හේතු ~ Scientific Reasons
“චාලි චාලි! ඔයා ඉන්නවද?” යෞවනයන් යක්ෂයන් කැඳවන්නේ ඇයි?
“චාලි චාලි, ඔයා ඉන්නවද?” මෙම මන්ත්‍රය දැන් දැන් ලංකාව පුරා ද පැතිර යමින් තිබේ: දරු දැරියන් සෑම තැනකම පැන්සල් ගොඩ ගසමින්, චාලි නම් යක්ෂයාට කතා කරමින්, සහ ඉතිරි වූ කඩදාසි සහ මිනිරන්වල අනාවැකි බලයට ඔවුන්ගේ ඉරණම භාර කරමින් සිටිති. නමුත් මෙම ප්‍රවණතාවය පැමිණියේ කොහෙන්ද? මිත්‍යා විශ්වාසයන් ගැන පවසන්නේ කුමක්ද? එම ගැටලු…
හිරු උදාවේදී සහ හිරු බැස යෑමේදී අහස රතු පැහැයට හැරෙන්නේ ඇයි?
උදේ පාන්දර හෝ සවස් වන විට තැඹිලි හෝ රතු පැහැති හිරු දැකගත හැකි දසුනකි. Rayleigh scattering නම් සංසිද්ධිය හේතුවෙන් අහස මෙම…
‘සඳදුන්න‘ – තරු පිරි අහසක දේදුන්නක් බලමු.
ඔබ අනිවාර්යයෙන්ම දේදුන්න කියන සොබාදහමේ තිබෙන ලස්සනම නිර්මාණය දැකල ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබ ‘සඳදුන්නක්‘ දැක තිබෙනවාද? ඇත්තටම…
උණු තෙල් තාච්චියේ හිඳ බවුන් වඩන භික්ෂුව – මෙය ඇත්තක්ද? බොරුවක්ද?
භික්ෂූන් වහන්සේ නමක් නටන උණු තෙල් තාච්චියක හිඳගෙන කිසිදු අපහසුවකින් තොරව භාවනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන විට ඔබත්…
මළ මුහුද ගැන, ඔබ මේ කරුණු දැන සිටියා ද?
මළ මුහුද, එහෙමත් නැත්නම් ලුණු මුහුද කියන්නෙ නැගෙනහිරින් ජෝර්දානයට සහ බටහිරින් වෙස්ට් බෑන්ක් ප්‍රදේශයටද මායිම් වූ ලවණ අධික විලක් කියා හඳුන්වන්න…
ඔබේ විද්‍යා දැනුම වර්ධනය කරගන්න. ~ Improve your science knowledge
ඔබත් මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමට සිහින දකිනවාද? #10
ප්‍රෝග්‍රැමිං (Programming – ක්‍රමලේඛනය) කියන්නෙ වර්තමානයේදී ළඟා කරගැනීමට අවශ්‍ය ගොඩක් වටිනා දක්ෂතාවයක් කිව්වොත් මම සම්පූර්ණයෙන්ම නිවැරදියි. සමහරවිට ඔබේ රැකියාව වශයෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බුද්ධි වර්ධනයට හෝ පුදුම නිර්මාණයක් සිදුකිරීම…
මිනිස්සුන්ට තියෙන අමුතු බය 10ක් – ඔබට පුදුම හිතේවි.
මේ වගේ භීතිකා නැත්නම් බයවල් මිනිස්සුන්ට තියෙනවා කියල ඇහුවම ඔබ නිසැකව ම ගොඩක් පුදුමයට පත්වේවි. මේවායින් සමහරක් ඔබ අලුතෙන්ම අහන දේවල් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම සමහරුන්ට මේ වගේ භීතිකා තියෙන…
බොරු කිව්වොත්, පිනෝකියෝගේ වගේ නහය දිගු වෙයි!
දරුවන් ඉගෙනුම් කටයුතුවලට උදාසීන වෙන විට බූරුවන්ට මෙන් කන් එන බවත් බොරු කියන දරුවන්ට පිනෝකියෝ මෙන් නාසය දිගු වෙන බවත් කියමින් දරුවන් බිය ගැන්වීම පිළිබඳව අපි එතරම් තැකීමක් නැහැ. කොහොම…