ඔබත් මෘදුකාංග ඉංජිනේරුවෙක් වීමට සිහින දකිනවාද? #10

ප්‍රෝග්‍රැමිං (Programming – ක්‍රමලේඛනය) කියන්නෙ වර්තමානයේදී ළඟා කරගැනීමට අවශ්‍ය ගොඩක් වටිනා දක්ෂතාවයක් කිව්වොත් මම සම්පූර්ණයෙන්ම නිවැරදියි. සමහරවිට ඔබේ රැකියාව වශයෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බුද්ධි වර්ධනයට හෝ පුදුම නිර්මාණයක් සිදුකිරීම…

මාර්තු 13, 2024

අන්තර්ජාලය ඔස්සේ තම නිරුවත පෙන්වූ තරුණියට අත්වූ ඉරණම

මේ අත්දැකීමට මුහුණ දෙන්නේ ඔබේම පෙම්වතිය, දියණිය, සොයුරිය විය හැකියි. එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කර ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමටත්, කාමාතුරයන්ගේ ගොදුරු හෝ ජාත්‍යන්තරයේ අලෙවි වන තත්ත්වයක් ඇති නොවීමට…

අගෝස්තු 8, 2023

සිත පිනවන සොබාදහම, ජීවිතය විඳින්නට..

අධ්‍යාපනය ලබන ඔබ, ඔබේ ජීවිතය සොබාදහම සමඟ අර්ථවත්ව ගත කරන්න. එය විඳින්න. අනෙක් අයටද එය විඳීමට කියාදෙන්න. ජීවිතය විඳීමට ඇති නිදහස අතින් බලන විට අතීත හා වත්මන් සමාජ ක්‍රමය අතර…

ජූලි 7, 2023

ෆීනියාස් ගේජ් Phineas Gage – ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා

1848 වර්ෂයේදී 25 හැවිරිදි ෆීනියාස් ගේජ් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ඉන්ග්ලන්ඩ් හි, රූට්ලන්ඩ් හා බර්ලින්ටන් අතර වූ දුම්රිය මාර්ගයේ වැඩ සුපරීක්ෂයෙකු ලෙස සේවය කළේය. දිනක් අළුතින් ඉදිකරමින් පැවති මෙම දුම්රිය…

ජූනි 8, 2023

වෙහෙස නැතිකරගෙන පාඩම් කිරීමට නැවුම් ආරම්භයක්

දවස පටන් ගනිද්දී හිතේ වගේම ගතේ තිබෙන ප්‍රබෝධය පැය කීපයක් ගෙවෙද්දී නොදැනීම නැති වෙනවා. ඊට හේතුව වැඩත් සමග ඇති වෙන පීඩනය එහෙම නැත්නම් මානසිකව ඇති වෙන වෙහෙස නිසා ඔබ අපහසුතාවයට…

මාර්තු 12, 2023

මනස කළඹන ග්‍රස්ථිය නියුරෝෂියාව (O.C.D)

“අර ළමයට අර මොකක් වෙලාද අච්චර අරහෙම අත හෝදන්නේ?” ඇතැම් විට ඔබත් මෙසේ පවසා ඇති, නැතිනම් යමෙක් පවසනවා හෝ අසා ඇති! ඇත්තෙන්ම එසේ වන්නේ ඇයි? මනෝවිද්‍යාවේදී ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමිකතාව (Obsessive…

ජනවාරි 3, 2023

වයසක උදවියට බලපාන ඩිමෙන්ෂියාව ගැන ඔබ දැනුවත්ද?

ඩිමෙන්ෂියාව යනු කුමක්ද? ඩිමෙන්ෂියා හෙවත් චිත්ත වික්ෂිප්ත රෝගය එසේ නැතහොත් අමතක වීමේ රෝගය යනු මැදි වියට පත් වීමත් සමඟ ඇතිවන අමතක වීමේ රෝගී තත්ත්වයකි. මෙම රෝගයේ විශේෂත්වය වන්නේ, රෝග ලක්ෂණ…

ජනවාරි 2, 2023