“චාලි චාලි! ඔයා ඉන්නවද?” යෞවනයන් යක්ෂයන් කැඳවන්නේ ඇයි?

“චාලි චාලි, ඔයා ඉන්නවද?” මෙම මන්ත්‍රය දැන් දැන් ලංකාව පුරා ද පැතිර යමින් තිබේ: දරු දැරියන් සෑම තැනකම පැන්සල් ගොඩ ගසමින්, චාලි නම් යක්ෂයාට කතා කරමින්, සහ ඉතිරි වූ කඩදාසි…

ඔක්තෝබර් 15, 2023

උණු තෙල් තාච්චියේ හිඳ බවුන් වඩන භික්ෂුව – මෙය ඇත්තක්ද? බොරුවක්ද?

භික්ෂූන් වහන්සේ නමක් නටන උණු තෙල් තාච්චියක හිඳගෙන කිසිදු අපහසුවකින් තොරව භාවනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන විට ඔබත් දැක ඇති. ඒක ඇත්තටම ඇත්තම වීඩියෝවක්ද කියලා ඔබටත් කුතුහලයක් තිබෙන…

දෙසැම්බර් 24, 2022

මළ මුහුද ගැන, ඔබ මේ කරුණු දැන සිටියා ද?

මළ මුහුද, එහෙමත් නැත්නම් ලුණු මුහුද කියන්නෙ නැගෙනහිරින් ජෝර්දානයට සහ බටහිරින් වෙස්ට් බෑන්ක් ප්‍රදේශයටද මායිම් වූ ලවණ අධික විලක් කියා හඳුන්වන්න පුළුවනි. මෙය පෘථිවියේ පවතින මෙම ස්ථානයටම පමණක් ආවේණික ලක්ෂණයක් ලෙසත්…

දෙසැම්බර් 18, 2022