මුල් පිටුව විද්‍යාත්මක හේතු

විද්‍යාත්මක හේතු

විද්‍යාත්මක හේතු තුළින් ලෝකයේ රහස් හෙළිදරව් කර ගන්න! ඔබට ස්වභාවික සංසිද්ධි, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, සහ තාක්ෂණයේ විද්‍යාත්මක හේතු ගැන තොරතුරු ගෙන එයි. පරිසර විපර්යාස, ජීවීන්ගේ හැසිරීම්, තාරකා විද්‍යාව, සහ නව තාක්ෂණයන්හි රහස් මෙහිදී හෙළි වේ. විද්‍යාත්මක හේතු මත පදනම් වූ ලිපි, පර්යේෂණ, සහ සොයාගැනීම් ඔබට මෙම කාණ්ඩයෙන් හමුවේ. විද්‍යාවේ බලය සමඟ ලෝකය නැවත අවබෝධ කර ගන්න!

හිරු බැසයාම රතු පාට රේලි විසිරීම (Rayleigh scattering)

හිරු උදාවේදී සහ හිරු බැස යෑමේදී අහස රතු පැහැයට හැරෙන්නේ ඇයි?

උදේ පාන්දර හෝ සවස් වන විට තැඹිලි හෝ රතු පැහැති හිරු දැකගත හැකි දසුනකි. Rayleigh scattering නම් සංසිද්ධිය හේතුවෙන් අහස මෙම විචිත්‍ර වර්ණ ලබා ගනී. සූර්යාලෝකය...

“භූතාත්ම” අප අසල ම සිටිය හැකියි

බොහෝ දෙනෙකුට භූතාත්මයන් යනු රසවත් මාතෘකාවකි. එය බියකරු කතාවලින් පිරුණු ජනප්‍රවාදයකින් ආරම්භ වී, බොහෝ සංස්කෘතීන් තුළ ජනප්‍රිය වී ඇත. ඇමරිකාවේ නම්, 45%කට ආසන්න පිරිසක්...
සඳදුන්න දේදුන්න

‘සඳදුන්න‘ – තරු පිරි අහසක දේදුන්නක් බලමු.

ඔබ අනිවාර්යයෙන්ම දේදුන්න කියන සොබාදහමේ තිබෙන ලස්සනම නිර්මාණය දැකල ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබ ‘සඳදුන්නක්‘ දැක තිබෙනවාද? ඇත්තටම මා නම් තවම දැක...
අවශේෂ අවයව මිනිස් සිරුරේ අවශේෂිත අවයව: පරිණාමයේ ඉතිරි වූ සලකුණු

මිනිස් සිරුරේ අවශේෂිත අවයව: #8 පරිණාමයේ ඉතිරි වූ සලකුණු

මිනිස් ශරීරය යනු ආකර්ෂණීය හා සංකීර්ණ ජෛව යන්ත්‍රයකි. එහි ඇති සෑම අවයවයක්ම යම් කාර්යයක් ඉටු කිරීමට නිර්මාණය වී ඇති බව පෙනුනත්, ඇතැම් අවයව හෝ...

ශරීරයේ හෝ කිහිලිවල ගඳ ඇතිවෙන්නේ මෙහෙමයි.

ශරීර ගන්ධය යනු මිනිසුන්ගේ දෛනික ජීවිතයේදී හමු වන සුලභ සංසිද්ධියකි. විශේෂයෙන්ම කිහිලිවලින් (axillae) එන ගන්ධය බොහෝ දෙනෙකුට අප්‍රසන්න අත්දැකීමක් වන අතර, එය සමාජීය හා...
උණු තෙල් තාච්චියක හිඳගෙන බවුන් වඩන භික්ෂුව

උණු තෙල් තාච්චියේ හිඳ බවුන් වඩන භික්ෂුව – මෙය ඇත්තක්ද? බොරුවක්ද?

භික්ෂූන් වහන්සේ නමක් නටන උණු තෙල් තාච්චියක හිඳගෙන කිසිදු අපහසුවකින් තොරව භාවනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන විට ඔබත් දැක ඇති. ඒක ඇත්තටම...

2038 වසරේ ගැටලුව: තාක්ෂණික හා විද්‍යාත්මක විශ්ලේෂණයක්

2038 වසරේ ගැටලුව, එහෙමත් නැතිනම් "Y2K38" ලෙසින් හඳුන්වන මෙම තාක්ෂණික ගැටලුව, පරිගණක පද්ධතිවල භාවිතා වන POSIX වේලාව නිරූපණය කිරීමේ ක්‍රමවේදය හා සම්බන්ධ වූ සීමාවකින්...

සතියේ ජනප්‍රිය ලිපි

කියවීමට කැමති ලිපි