උණුසුම් පුවත්
ඔබ දන්නවාද?
ලෝකයේ බලවත්ම අම්ලය කුමක්ද? – ෆ්ලෝරෝඇන්ටිමොනික් ඇසිඩ්
ඇසිඩ් (acids) යනු රසායන විද්‍යාවේදී ඉතා වැදගත් සංයෝග වර්ගයකි. ඒවා ජලයේ දියවන විට හයිඩ්රජන් අයන (H⁺) නිකුත් කරන සංයෝග ලෙස හඳුන්වනු ලබයි. ඇසිඩ්වල බලවත්කම...
චරිතාපදාන
විද්‍යාත්මක හේතු
“භූතාත්ම” අප අසල ම සිටිය හැකියි
බොහෝ දෙනෙකුට භූතාත්මයන් යනු රසවත් මාතෘකාවකි. එය බියකරු කතාවලින් පිරුණු ජනප්‍රවාදයකින් ආරම්භ වී, බොහෝ සංස්කෘතීන් තුළ ජනප්‍රිය වී ඇත. ඇමරිකාවේ නම්, 45%කට ආසන්න පිරිසක්...
මදුරුවන් ඔබට වැඩිපුර දෂ්ඨ කරන්නේ මේ නිසයි
මදුරුවන් යනු ලෝකයේ සිටින බොහෝමයක් දෙනාට හිරිහැරයක් වන කුඩා කෘමීන් වර්ගයකි. ඔවුන්ගේ කුඩා උපද්‍රවකාරී දෂ්ඨනය බොහෝ විට අපව කුපිත කරවන අතර, එයින් ඇතිවන කැසීම...
අභ්‍යවකාශය
ඔබේ දැනුම වර්ධනය කරන “විදුජය” විද්‍යා ඉ-සඟරාව ~ “ViduJaya” Science e-Magazine
ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විදුජය ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.
දරුවන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් කියවීමට කැමති ජනප්‍රිය විද්‍යා ලිපි
අන්තර්ජාලය ඔස්සේ තම නිරුවත පෙන්වූ තරුණියට අත්වූ ඉරණම
මේ අත්දැකීමට මුහුණ දෙන්නේ ඔබේම පෙම්වතිය, දියණිය, සොයුරිය විය හැකියි. එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කර ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමටත්, කාමාතුරයන්ගේ ගොදුරු හෝ...
මානව ඩීඑන්ඒ (DNA) අනාගත ඩිජිටල් දත්ත ගබඩා බවට පත්වීමට සූදානම්
ඩීඑන්ඒ (DNA) ගැන අපි පාසලේ විද්‍යා පාඩමේදි ඉගෙන ගත්තා. ඒ අනුව සෑම සත්ත්ව සෛලයකම පවතින තොරතුරු විශාල ප්‍රමාණයක් ගබඩා කරගෙන ඉන්න ඩීඑන්ඒ සමත් වෙනවා....
“ලිට්ල් බෝයි” සහ “ෆැට් මෑන්” පරමාණු බෝම්බ නිසා විනාශ වූ ජපානය
1945 වසරේ ජර්මනිය මිත්‍ර හමුදාවන්ට යටත් වුනත් ආසියාව තුළ දෙවැනි ලෝක යුද්ධය අවසාන නොවීය. ඊට හේතුව වූයේ මිත්‍ර හමුදාවන් ජපාන අධිරාජ්‍යය සමග යුධ වැදී...
ෆීනියාස් ගේජ් Phineas Gage – ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා
1848 වර්ෂයේදී 25 හැවිරිදි ෆීනියාස් ගේජ් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ඉන්ග්ලන්ඩ් හි, රූට්ලන්ඩ් හා බර්ලින්ටන් අතර වූ දුම්රිය මාර්ගයේ වැඩ සුපරීක්ෂයෙකු ලෙස සේවය කළේය....
‘සඳදුන්න‘ – තරු පිරි අහසක දේදුන්නක් බලමු.
ඔබ අනිවාර්යයෙන්ම දේදුන්න කියන සොබාදහමේ තිබෙන ලස්සනම නිර්මාණය දැකල ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබ ‘සඳදුන්නක්‘ දැක තිබෙනවාද? ඇත්තටම මා නම් තවම දැක...