28 C
Colombo
සෙනසුරාදා, මැයි 10, 2025

ඔබ දන්නවාද?

චරිතාපදාන

විද්‍යාත්මක හේතු

මදුරුවන් ඔබට වැඩිපුර දෂ්ඨ කරන්නේ මේ නිසයි

0
මදුරුවන් යනු ලෝකයේ සිටින බොහෝමයක් දෙනාට හිරිහැරයක් වන කුඩා කෘමීන් වර්ගයකි. ඔවුන්ගේ කුඩා උපද්‍රවකාරී දෂ්ඨනය බොහෝ විට අපව කුපිත කරවන අතර, එයින් ඇතිවන කැසීම...

මිනිසුන්ට තවමත් පිටසක්වල ජීවීන් හමු නොවීමට බලපෑ හැකි අමුතු විද්‍යාත්මක හේතු...

0
මිනිස් ශිෂ්ටාචාරය වසර දහස් ගණනක සිට අහස දෙස බලා "අපි තනිවමද?" යන ප්‍රශ්නය ඇසීය. විශ්වයේ ඇති බිලියන ගණනක් තරු සහ ඒවා වටා භ්‍රමණය වන...
0අනුගාමිකයන්අනුගමනය
0ග්රාහකයන්දායක
- Advertisment -
Google search engine

අභ්‍යවකාශය

විදු ගවේෂණ

ඔබේ දැනුම වර්ධනය කරන “විදුජය” විද්‍යා ඉ-සඟරාව ~ “ViduJaya” Science e-Magazine

ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විදුජය ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.

සතුන්ගේ ලෝකය

දරුවන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් කියවීමට කැමති ජනප්‍රිය විද්‍යා ලිපි

ඊජිප්තු නව නිපැයුම්

ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම්

ඊජිප්තුවට අභිමානවත් ඉතිහාසයක් තිබෙනවා. එහි වැසියන් මිනිස් ජනාවාස ඇති කිරීමේ ප්‍රමුඛයින් මෙන්ම ප්‍රෞඩ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන අතර පැරණි ලෝකයේ තාක්ෂණයේ හිණි පෙත්තේ සිටි ජාතියක්...
ඔක්සිජන් අතුරුදහන් වේවිද?

පෘථිවියේ ඔක්සිජන් ළඟදී ම අතුරුදහන් වේවිද?

ඔක්සිජන් නොමැති ව ජීවත් වීම පිළිබඳ අවබෝධ කර ගැනීම කොතරම් භයානක වුවත්, කවදා හෝ මනුෂ්‍යත්වය සහ පෘථිවියේ බොහෝ සතුන් සම්පූර්ණයෙන්ම මිය යනු ඇත. පරිසරයට මුදා...
අන්‍යයන්ගේ ආකර්ශණය දිනා ගතහැකි සරල ක්‍රම 12ක්

අන්‍යයන්ගේ ආකර්ශණය දිනා ගතහැකි සරල ක්‍රම 12ක්

අපි හැමෝටම පොදුවේ අවශ්‍ය වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අන්‍යයන්ට ආකර්ශණීය වන ආකාරය. නමුත් ආකර්ශණය ලබා ගැනීමේ අරමුණු සහ අවශ්‍යතාවයන් විවිධ විය හැකියි. ඔබට...
Spanish flu ස්පාඤ්ඤ උණ

එදා ලොවක් ලෙඩ කළ මාරක ස්පාඤ්ඤ උණ, මෙදා කොරෝනා

1918 වසරේ ලෝකයා භීතියට පත් කළ “ස්පාඤ්ඤ උණ” රෝගයේ පළමු රෝගියා එක්සත් ජනපදයෙන් වාර්තා විය. මෙය H1N1 වර්ගයේ වයිරසයකි. පළමු ලෝක යුද්ධයේ පෙරමුණේ සිටි...
බර්මියුඩා ත්‍රිකෝණය

බර්මියුඩා ත්‍රිකෝණය – අභිරහස ඇත්තට ම විසඳුනා ද?

හැම අතුරුදහන් වීමක් ම යක්ෂයාගේ ගිණුමට බැර කළ යුතු නැත. බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත ව ගුවන්යානාවන් සහ නෞකාවන් අබිරහස් ලෙසින් අතුරුදහන් වීම ගැන අධ්‍යයනයේ යෙදුන ඇමරිකා...

සිතට සුවය