නවත ම ලිපි
ඔබ දන්නවාද?
ලෝකයේ බලවත්ම අම්ලය කුමක්ද? – ෆ්ලෝරෝඇන්ටිමොනික් ඇසිඩ්
ඇසිඩ් (acids) යනු රසායන විද්‍යාවේදී ඉතා වැදගත් සංයෝග වර්ගයකි. ඒවා ජලයේ දියවන විට හයිඩ්රජන් අයන (H⁺) නිකුත් කරන සංයෝග ලෙස හඳුන්වනු ලබයි. ඇසිඩ්වල බලවත්කම...
චරිතාපදාන
විද්‍යාත්මක හේතු
මදුරුවන් ඔබට වැඩිපුර දෂ්ඨ කරන්නේ මේ නිසයි
මදුරුවන් යනු ලෝකයේ සිටින බොහෝමයක් දෙනාට හිරිහැරයක් වන කුඩා කෘමීන් වර්ගයකි. ඔවුන්ගේ කුඩා උපද්‍රවකාරී දෂ්ඨනය බොහෝ විට අපව කුපිත කරවන අතර, එයින් ඇතිවන කැසීම...
මිනිසුන්ට තවමත් පිටසක්වල ජීවීන් හමු නොවීමට බලපෑ හැකි අමුතු විද්‍යාත්මක හේතු...
මිනිස් ශිෂ්ටාචාරය වසර දහස් ගණනක සිට අහස දෙස බලා "අපි තනිවමද?" යන ප්රශ්නය ඇසීය. විශ්වයේ ඇති බිලියන ගණනක් තරු සහ ඒවා වටා භ්‍රමණය වන...
අභ්‍යවකාශය
ඔබේ දැනුම වර්ධනය කරන “විදුජය” විද්‍යා ඉ-සඟරාව ~ “ViduJaya” Science e-Magazine
ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විදුජය ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.
දරුවන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් කියවීමට කැමති ජනප්‍රිය විද්‍යා ලිපි
‘සඳදුන්න‘ – තරු පිරි අහසක දේදුන්නක් බලමු.
ඔබ අනිවාර්යයෙන්ම දේදුන්න කියන සොබාදහමේ තිබෙන ලස්සනම නිර්මාණය දැකල ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබ ‘සඳදුන්නක්‘ දැක තිබෙනවාද? ඇත්තටම මා නම් තවම දැක...
මිනිස්සුන්ට තියෙන අමුතු බය 10ක් – ඔබට පුදුම හිතේවි.
මේ වගේ භීතිකා නැත්නම් බයවල් මිනිස්සුන්ට තියෙනවා කියල ඇහුවම ඔබ නිසැකව ම ගොඩක් පුදුමයට පත්වේවි. මේවායින් සමහරක් ඔබ අලුතෙන්ම අහන දේවල් වෙන්න පුළුවන්. නමුත්...
“චීටා” – වේගයෙන් ම දුවන බිලාල කුලයේ චණ්ඩියා
බිලාල කුලයට අයත් චීටා වේගවත් ධාවකයෙක්. හින්දි භාෂාවෙන් ලප සහිත යන අර්ථය ඇතුවත්, සංස්කෘත භාෂාවෙන් චිත්රකක යන අදහස් ඇතුවද මෙම සත්වයාට "චීටා" යැයි නම්...
චුවිංගම් හැපීම විනෝදයක් ද? මුඛය තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සැඟවුණු කතාව
ක්ෂුද්‍ර ප්ලාස්ටික්/ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics) යනු සෑම තැනකම පවතින, මිනිස් ජීවිතයේ දෛනික ක්‍රියාකාරකම්වලට බලපාන කුඩා ප්ලාස්ටික් කැබලි වේ. මෙම කුඩා අංශු, මිනිස් සිරුර තුළට ඇතුළු...
අන්‍යයන්ගේ ආකර්ශණය දිනා ගතහැකි සරල ක්‍රම 12ක්
අපි හැමෝටම පොදුවේ අවශ්‍ය වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අන්‍යයන්ට ආකර්ශණීය වන ආකාරය. නමුත් ආකර්ශණය ලබා ගැනීමේ අරමුණු සහ අවශ්‍යතාවයන් විවිධ විය හැකියි. ඔබට...