26 C
Colombo
සඳුදා, මැයි 12, 2025

ඔබ දන්නවාද?

චරිතාපදාන

විද්‍යාත්මක හේතු

“භූතාත්ම” අප අසල ම සිටිය හැකියි

0
බොහෝ දෙනෙකුට භූතාත්මයන් යනු රසවත් මාතෘකාවකි. එය බියකරු කතාවලින් පිරුණු ජනප්‍රවාදයකින් ආරම්භ වී, බොහෝ සංස්කෘතීන් තුළ ජනප්‍රිය වී ඇත. ඇමරිකාවේ නම්, 45%කට ආසන්න පිරිසක්...

මදුරුවන් ඔබට වැඩිපුර දෂ්ඨ කරන්නේ මේ නිසයි

0
මදුරුවන් යනු ලෝකයේ සිටින බොහෝමයක් දෙනාට හිරිහැරයක් වන කුඩා කෘමීන් වර්ගයකි. ඔවුන්ගේ කුඩා උපද්‍රවකාරී දෂ්ඨනය බොහෝ විට අපව කුපිත කරවන අතර, එයින් ඇතිවන කැසීම...
0අනුගාමිකයන්අනුගමනය
0ග්රාහකයන්දායක
- Advertisment -
Google search engine

අභ්‍යවකාශය

විදු ගවේෂණ

ඔබේ දැනුම වර්ධනය කරන “විදුජය” විද්‍යා ඉ-සඟරාව ~ “ViduJaya” Science e-Magazine

ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විදුජය ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.

සතුන්ගේ ලෝකය

දරුවන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් කියවීමට කැමති ජනප්‍රිය විද්‍යා ලිපි

Yodha Giant යෝධයෝ

මිහිපිට ඇත්තටම යෝධයෝ ඉඳල තියෙනවද?

සමහර මිනිස්සුන්ව දැවැන්ත, යෝධ මිනිසුන් කියලා හඳුන්වන්නෙ කරුණු දෙකක් අනුවයි. එක්කෝ මිනිසුන්ට වඩා විශාල මිනිස් වර්ගයක්, එහෙමත් නැත්නම් ගොඩාක් උස මිනිස්සු කොට්ඨාශයක් කියන දෙයාකාරයටයි. අපිට දැනගැනීමට...
ෆීනියාස් ගේජ් Phineas Gage - ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා

ෆීනියාස් ගේජ් Phineas Gage – ස්නායු විද්‍යා වංශ කතාවේ නොමැකෙන රෝගියා

1848 වර්ෂයේදී 25 හැවිරිදි ෆීනියාස් ගේජ් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ඉන්ග්ලන්ඩ් හි, රූට්ලන්ඩ් හා බර්ලින්ටන් අතර වූ දුම්රිය මාර්ගයේ වැඩ සුපරීක්ෂයෙකු ලෙස සේවය කළේය....
Bubble Gum

චුවිංගම් හැපීම විනෝදයක් ද? මුඛය තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සැඟවුණු කතාව

ක්ෂුද්‍ර ප්ලාස්ටික්/ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics) යනු සෑම තැනකම පවතින, මිනිස් ජීවිතයේ දෛනික ක්‍රියාකාරකම්වලට බලපාන කුඩා ප්ලාස්ටික් කැබලි වේ. මෙම කුඩා අංශු, මිනිස් සිරුර තුළට ඇතුළු...
චීටා - වේගයෙන් ම දුවන බිලාල කුලයේ චණ්ඩියා

“චීටා” – වේගයෙන් ම දුවන බිලාල කුලයේ චණ්ඩියා

බිලාල කුලයට අයත් චීටා වේගවත් ධාවකයෙක්. හින්දි භාෂාවෙන් ලප සහිත යන අර්ථය ඇතුවත්, සංස්කෘත භාෂාවෙන් චිත්‍රකක යන අදහස් ඇතුවද මෙම සත්වයාට "චීටා" යැයි නම්...
082623 lucid dreams cover art feat

ඔබේ සිහින පාලනය කරමු – ලුසිඩ් සිහින ඉගෙන ගනිමු

සිහින යනු අපේ ජීවිතයේ රසවත් කොටසක්. අපි නින්දේදී බලන සිහින ගැන ඔබ කවදා හෝ සිතුවාද? සමහර විට අපි ඒවා පාලනය කරන්නත් පුළුවන් නම් කියලා...

සිතට සුවය