වයසක උදවියට බලපාන ඩිමෙන්ෂියාව ගැන ඔබ දැනුවත්ද?

ඩිමෙන්ෂියාව යනු කුමක්ද? ඩිමෙන්ෂියා හෙවත් චිත්ත වික්ෂිප්ත රෝගය එසේ නැතහොත් අමතක වීමේ රෝගය යනු මැදි වියට පත් වීමත් සමඟ ඇතිවන අමතක වීමේ රෝගී තත්ත්වයකි. මෙම රෝගයේ විශේෂත්වය වන්නේ, රෝග ලක්ෂණ…

ජනවාරි 2, 2023