ගව ශුක්‍රාණු අඩංගු ශක්තිජනක පානයක්?
කෙලින්ම කියනව නම් මේ කතාකරන්න හදන්නෙ අපි හැමෝම දන්න, ගොනෙක්ගෙ ලකුණ සහිත ශක්තිජනක පානයක් ගැනයි. ඉතින් සමහරු හිතාගෙන ඉන්නවා මේවයෙ ගවයින්ගෙ ශුක්‍රාණු අඩංගු වෙලා...
සරුංගලය නිල් අහසේ වරල් සැලුවේ මෙහෙමයි.
ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් චීනයේ දක්නට ලැබුන සරුංගලය පිලිබඳ වූ ඉතිහාසය ඉතා ඈත අතීතයක් දක්වා විහිදී ඇත. ක්‍රි. පු 770-221 අතර පැවැති රාජ්‍ය සමය...
පෘථිවියේ ඔක්සිජන් ළඟදී ම අතුරුදහන් වේවිද?
ඔක්සිජන් නොමැති ව ජීවත් වීම පිළිබඳ අවබෝධ කර ගැනීම කොතරම් භයානක වුවත්, කවදා හෝ මනුෂ්‍යත්වය සහ පෘථිවියේ බොහෝ සතුන් සම්පූර්ණයෙන්ම මිය යනු ඇත. පරිසරයට මුදා...
අධ්‍යාපනය සඳහා කෘත්‍රිම බුද්ධිය: ප්‍රයෝජන සහ අභියෝග
හැඳින්වීම
අධ්‍යාපන ක්ෂේත්‍රයේ තාක්ෂණික පරිවර්තනයක් ඇති කරමින්, කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence - AI) පාසල් සිසුන්ගේ ඉගෙනුම් අත්දැකීම් බෙහෙවින් වැඩිදියුණු කර ඇත. මෙම තාක්ෂණය එදිනෙදා අධ්‍යාපනික...
“ලිට්ල් බෝයි” සහ “ෆැට් මෑන්” පරමාණු බෝම්බ නිසා විනාශ වූ ජපානය
1945 වසරේ ජර්මනිය මිත්‍ර හමුදාවන්ට යටත් වුනත් ආසියාව තුළ දෙවැනි ලෝක යුද්ධය අවසාන නොවීය. ඊට හේතුව වූයේ මිත්‍ර හමුදාවන් ජපාන අධිරාජ්‍යය සමග යුධ වැදී...
බර්මියුඩා ත්‍රිකෝණය – අභිරහස ඇත්තට ම විසඳුනා ද?
හැම අතුරුදහන් වීමක් ම යක්ෂයාගේ ගිණුමට බැර කළ යුතු නැත.
බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිත ව ගුවන්යානාවන් සහ නෞකාවන් අබිරහස් ලෙසින් අතුරුදහන් වීම ගැන අධ්‍යයනයේ යෙදුන ඇමරිකා...
සතුන් ගල් පිළිම බවට පත් කරන අප්‍රිකාවේ නැට්‍රොන් විල
නැට්‍රොන් විල යනු ටැන්සානියාවේ අරුෂා ප්‍රදේශයේ උතුරු න්ගොරොන්ගෝරෝ දිස්ත්‍රික්කයේ පිහිටි ක්ෂාරීය විලකි. මෙම අධිතාත්වික වැව පිළිබඳ විස්තර අතිශයින් බියජනක විය හැකිය. කාලයාගේ ඇවෑමෙන්, මෙම...
ඊ-දුම්වැටි (E-CIGARETTE) ගැන මේ දේවල් දැනුවත් ද?
දුම්වැටි භාවිතයේ ආදීනව තේරුම් ගැනීම නිසා එම නරක පුරුද්ද මඟහැර ගැනීම සඳහා අලුත් විසඳුමක් ලෙස ඉදිරිපත් වූ ඊ-දුම්වැටිය කා අතරත් ඉතා හොඳින් ප්‍රචලිත වෙමින්...
ලෝකයේ බලවත්ම අම්ලය කුමක්ද? – ෆ්ලෝරෝඇන්ටිමොනික් ඇසිඩ්
ඇසිඩ් (acids) යනු රසායන විද්‍යාවේදී ඉතා වැදගත් සංයෝග වර්ගයකි. ඒවා ජලයේ දියවන විට හයිඩ්‍රජන් අයන (H⁺) නිකුත් කරන සංයෝග ලෙස හඳුන්වනු ලබයි. ඇසිඩ්වල බලවත්කම...
වීගන් – Vegan (සත්ත්ව ආහාර වලින් තොරවීම) යනු කුමක් ද?
සත්ත්ව ආහාර වලින් තොරවීම හෙවත් වීගන් ආහාර රටාව වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙමින් පවතී. පසුගිය වසර කිහිපය තුළ, කීර්තිමත් පුද්ගලයන් කිහිප දෙනෙක් සත්ත්ව ආහාර වලින්...