දැන් කාලෙ අපිට මොකක්හරි තොරතුරක් දැනගන්න ඕන වුණාම ‘ගූගල් දෙයියා’ සිහිපත් කරන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒ කියන්නෙ අපට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට සෙවුම් යන්ත්‍රයක පිහිට, ආධාරය ලබා …
කෙලින්ම කියනව නම් මේ කතාකරන්න හදන්නෙ අපි හැමෝම දන්න, ගොනෙක්ගෙ ලකුණ සහිත ශක්තිජනක පානයක් ගැනයි. ඉතින් සමහරු හිතාගෙන ඉන්නවා මේවයෙ ගවයින්ගෙ ශුක්‍රාණු අඩංගු වෙලා තියෙනවා කියලා. ඔයාලා ඒවයෙ අන්තර්ගත ද්‍රව්‍ය …
1918 වසරේ ලෝකයා භීතියට පත් කළ “ස්පාඤ්ඤ උණ” රෝගයේ පළමු රෝගියා එක්සත් ජනපදයෙන් වාර්තා විය. මෙය H1N1 වර්ගයේ වයිරසයකි. පළමු ලෝක යුද්ධයේ පෙරමුණේ සිටි සෙබළුන් අතර ස්පාඤ්ඤ උණ රෝගය වේගයෙන් …
ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් චීනයේ දක්නට ලැබුන සරුංගලය පිලිබඳ වූ ඉතිහාසය ඉතා ඈත අතීතයක් දක්වා විහිදී ඇත. ක්‍රි. පු 770-221 අතර පැවැති රාජ්‍ය සමය සරුංගලයේ කලල බීජයේ පෝෂණය වෙනුවෙන් අවශ්‍ය …
සත්ත්ව ආහාර වලින් තොරවීම හෙවත් වීගන් ආහාර රටාව වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙමින් පවතී. පසුගිය වසර කිහිපය තුළ, කීර්තිමත් පුද්ගලයන් කිහිප දෙනෙක් සත්ත්ව ආහාර වලින් තොර වී ඇති අතර, වීගන් නිෂ්පාදන …
දුම්වැටි භාවිතයේ ආදීනව තේරුම් ගැනීම නිසා එම නරක පුරුද්ද මඟහැර ගැනීම සඳහා අලුත් විසඳුමක් ලෙස ඉදිරිපත් වූ ඊ-දුම්වැටිය කා අතරත් ඉතා හොඳින් ප්‍රචලිත වෙමින් පවතිනවා. තරුණ පිරිස් අතර දුම් පානය …
1945 වසරේ ජර්මනිය මිත්‍ර හමුදාවන්ට යටත් වුනත් ආසියාව තුළ දෙවැනි ලෝක යුද්ධය අවසාන නොවීය. ඊට හේතුව වූයේ මිත්‍ර හමුදාවන් ජපාන අධිරාජ්‍යය සමග යුධ වැදී සිටීමයි. සාමය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය …
හැම අතුරුදහන් වීමක් ම යක්ෂයාගේ ගිණුමට බැර කළ යුතු නැත. බර්මියුඩා ත්‍රිකෝණය ආශ්රිත ව ගුවන්යානාවන් සහ නෞකාවන් අබිරහස් ලෙසින් අතුරුදහන් වීම ගැන අධ්‍යයනයේ යෙදුන ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ කාලගුණ …
ඔක්සිජන් නොමැති ව ජීවත් වීම පිළිබඳ අවබෝධ කර ගැනීම කොතරම් භයානක වුවත්, කවදා හෝ මනුෂ්‍යත්වය සහ පෘථිවියේ බොහෝ සතුන් සම්පූර්ණයෙන්ම මිය යනු ඇත. පරිසරයට මුදා හරින කසළ සහ හරිතාගාර වායු ප්‍රමාණය …