මදුරුවන් ඔබට වැඩිපුර දෂ්ඨ කරන්නේ මේ නිසයි

මදුරුවන් යනු ලෝකයේ සිටින බොහෝමයක් දෙනාට හිරිහැරයක් වන කුඩා කෘමීන් වර්ගයකි. ඔවුන්ගේ කුඩා උපද්‍රවකාරී දෂ්ඨනය බොහෝ විට අපව කුපිත කරවන අතර, එයින් ඇතිවන කැසීම සහ රතු පැහැති ගැටිති අපගේ සම…

අප්‍රේල් 6, 2025

ඔබේ මලපහ පාවෙනවාද? නැත්නම් ගිලෙනවාද?

අපි හැමෝම ජීවත් වෙන්නේ ලස්සන ලෝකයක. ඒ ලෝකයේ ගොඩක් දේවල් ගැන අපිට කුතුහලයක් තියෙනවා. ඒ වගේම අපේ ශරීරය ගැනත් අපිට ලොකු උනන්දුවක් තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ අපේ ශරීරයේ…

අප්‍රේල් 3, 2025

ශරීරයේ හෝ කිහිලිවල ගඳ ඇතිවෙන්නේ මෙහෙමයි.

ශරීර ගන්ධය යනු මිනිසුන්ගේ දෛනික ජීවිතයේදී හමු වන සුලභ සංසිද්ධියකි. විශේෂයෙන්ම කිහිලිවලින් (axillae) එන ගන්ධය බොහෝ දෙනෙකුට අප්‍රසන්න අත්දැකීමක් වන අතර, එය සමාජීය හා පුද්ගලික සනීපාරක්ෂාවට ද බලපායි. මෙම ගන්ධය…

මාර්තු 30, 2025

“චාලි චාලි! ඔයා ඉන්නවද?” යෞවනයන් යක්ෂයන් කැඳවන්නේ ඇයි?

“චාලි චාලි, ඔයා ඉන්නවද?” මෙම මන්ත්‍රය දැන් දැන් ලංකාව පුරා ද පැතිර යමින් තිබේ: දරු දැරියන් සෑම තැනකම පැන්සල් ගොඩ ගසමින්, චාලි නම් යක්ෂයාට කතා කරමින්, සහ ඉතිරි වූ කඩදාසි…

ඔක්තෝබර් 15, 2023

හිරු උදාවේදී සහ හිරු බැස යෑමේදී අහස රතු පැහැයට හැරෙන්නේ ඇයි?

උදේ පාන්දර හෝ සවස් වන විට තැඹිලි හෝ රතු පැහැති හිරු දැකගත හැකි දසුනකි. Rayleigh scattering නම් සංසිද්ධිය හේතුවෙන් අහස මෙම විචිත්‍ර වර්ණ ලබා ගනී. සූර්යාලෝකය වර්ණ කිහිපයක එකතුවකි. අප දකින…

අප්‍රේල් 14, 2023

‘සඳදුන්න‘ – තරු පිරි අහසක දේදුන්නක් බලමු.

ඔබ අනිවාර්යයෙන්ම දේදුන්න කියන සොබාදහමේ තිබෙන ලස්සනම නිර්මාණය දැකල ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබ ‘සඳදුන්නක්‘ දැක තිබෙනවාද? ඇත්තටම මා නම් තවම දැක නැහැ. ඒ වගේම ඔබ මේ වචනය…

දෙසැම්බර් 24, 2022

උණු තෙල් තාච්චියේ හිඳ බවුන් වඩන භික්ෂුව – මෙය ඇත්තක්ද? බොරුවක්ද?

භික්ෂූන් වහන්සේ නමක් නටන උණු තෙල් තාච්චියක හිඳගෙන කිසිදු අපහසුවකින් තොරව භාවනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන විට ඔබත් දැක ඇති. ඒක ඇත්තටම ඇත්තම වීඩියෝවක්ද කියලා ඔබටත් කුතුහලයක් තිබෙන…

දෙසැම්බර් 24, 2022

මළ මුහුද ගැන, ඔබ මේ කරුණු දැන සිටියා ද?

මළ මුහුද, එහෙමත් නැත්නම් ලුණු මුහුද කියන්නෙ නැගෙනහිරින් ජෝර්දානයට සහ බටහිරින් වෙස්ට් බෑන්ක් ප්‍රදේශයටද මායිම් වූ ලවණ අධික විලක් කියා හඳුන්වන්න පුළුවනි. මෙය පෘථිවියේ පවතින මෙම ස්ථානයටම පමණක් ආවේණික ලක්ෂණයක් ලෙසත්…

දෙසැම්බර් 18, 2022