“චාලි චාලි, ඔයා ඉන්නවද?” මෙම මන්ත්රය දැන් දැන් ලංකාව පුරා ද පැතිර යමින් තිබේ: දරු දැරියන් සෑම තැනකම පැන්සල් ගොඩ ගසමින්, චාලි නම් යක්ෂයාට කතා කරමින්, සහ ඉතිරි වූ කඩදාසි …
උදේ පාන්දර හෝ සවස් වන විට තැඹිලි හෝ රතු පැහැති හිරු දැකගත හැකි දසුනකි. Rayleigh scattering නම් සංසිද්ධිය හේතුවෙන් අහස මෙම විචිත්ර වර්ණ ලබා ගනී. සූර්යාලෝකය වර්ණ කිහිපයක එකතුවකි. අප දකින …
ඔබ අනිවාර්යයෙන්ම දේදුන්න කියන සොබාදහමේ තිබෙන ලස්සනම නිර්මාණය දැකල ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබ ‘සඳදුන්නක්‘ දැක තිබෙනවාද? ඇත්තටම මා නම් තවම දැක නැහැ. ඒ වගේම ඔබ මේ වචනය …
භික්ෂූන් වහන්සේ නමක් නටන උණු තෙල් තාච්චියක හිඳගෙන කිසිදු අපහසුවකින් තොරව භාවනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන විට ඔබත් දැක ඇති. ඒක ඇත්තටම ඇත්තම වීඩියෝවක්ද කියලා ඔබටත් කුතුහලයක් තිබෙන …
මළ මුහුද, එහෙමත් නැත්නම් ලුණු මුහුද කියන්නෙ නැගෙනහිරින් ජෝර්දානයට සහ බටහිරින් වෙස්ට් බෑන්ක් ප්රදේශයටද මායිම් වූ ලවණ අධික විලක් කියා හඳුන්වන්න පුළුවනි. මෙය පෘථිවියේ පවතින මෙම ස්ථානයටම පමණක් ආවේණික ලක්ෂණයක් ලෙසත් …