විදුජය වෙබ් අඩවියේ නිර්මාතෘ සහ ප්‍රධාන පරිපාලකවරයා වශයෙන් කටයුතු කරයි. දැනට රජයේ විද්‍යාලයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාර ගුරු භවතෙකු ලෙස කටයුතු කරන විද්‍යාවේදී උපාධිධාරියෙකි.

වීගන් – Vegan (සත්ත්ව ආහාර වලින් තොරවීම) යනු කුමක් ද?

සත්ත්ව ආහාර වලින් තොරවීම හෙවත් වීගන් ආහාර රටාව වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙමින් පවතී. පසුගිය වසර කිහිපය තුළ, කීර්තිමත් පුද්ගලයන් කිහිප දෙනෙක් සත්ත්ව ආහාර වලින් තොර වී ඇති අතර, වීගන් නිෂ්පාදන…

මාර්තු 12, 2023

ඇඩා ඔගස්ටා : ඉලක්කම් ඉන්ද්‍රජාලිකාව හෙවත් ‌ලොව පළමු පරිගණක ක්‍රමලේඛිකාව

පරිගණකය හා තොරතුරු තාක්ෂණය ගැන කතා කරද්දි අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි ඇඩා ඔගස්ටා නමැති කාන්තාව. ඇය තමයි ලෝකයේ පළමු පරිගණක වැඩසටහන් ක්‍රමලේඛිකාව යන විරුදාවලිය ලබන්නේ. ඇය විසින් තමයි පළමුවෙන්ම…

ජනවාරි 29, 2023

කුහුඹුවෙක් නොවේ නම්, සොම්බීලගෙන් ඔබ ආරක්ෂිතයි.

ඔබ ප්‍රබන්ධ චිත්‍රපටි වල රසිකයෙක් නම්, මනෝ ව්‍යාධි ඝාතකයින්, ආක්‍රමණශීලී රොබෝවරුන්, පිටසක්වල ජීවීන් සහ මිනිසුන්ගේ මොළය සහ ශරීරය අත්පත් කරගෙන අක්‍රිය වූ යන්ත්‍ර බවට පත් කරන සොම්බී (zombie) සම්බන්ධවත් යම්…

ජනවාරි 25, 2023

පෘථිවියේ ඔක්සිජන් ළඟදී ම අතුරුදහන් වේවිද?

ඔක්සිජන් නොමැති ව ජීවත් වීම පිළිබඳ අවබෝධ කර ගැනීම කොතරම් භයානක වුවත්, කවදා හෝ මනුෂ්‍යත්වය සහ පෘථිවියේ බොහෝ සතුන් සම්පූර්ණයෙන්ම මිය යනු ඇත. පරිසරයට මුදා හරින කසළ සහ හරිතාගාර වායු ප්‍රමාණය…

ජනවාරි 6, 2023

මකුළුවා දැල් සඳහා සේද සාදා ගන්නේ කෙසේද?

අප බොහෝ විට බියට පත් වුවද, බොහෝ මකුළුවන් හානිකර නොවන අතර ඇත්ත වශයෙන්ම ඔවුන් විසින් නිර්මාණය කර ඇති දැල්වල ශක්තිය සහ කල්පැවැත්ම සැලකිල්ලට ගත් විට ඉතා ආකර්ෂණීය වේ. මකුළුවා නිපදවන සේද බර අනුව…

දෙසැම්බර් 25, 2022

‘සඳදුන්න‘ – තරු පිරි අහසක දේදුන්නක් බලමු.

ඔබ අනිවාර්යයෙන්ම දේදුන්න කියන සොබාදහමේ තිබෙන ලස්සනම නිර්මාණය දැකල ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔබ ‘සඳදුන්නක්‘ දැක තිබෙනවාද? ඇත්තටම මා නම් තවම දැක නැහැ. ඒ වගේම ඔබ මේ වචනය…

දෙසැම්බර් 24, 2022

උණු තෙල් තාච්චියේ හිඳ බවුන් වඩන භික්ෂුව – මෙය ඇත්තක්ද? බොරුවක්ද?

භික්ෂූන් වහන්සේ නමක් නටන උණු තෙල් තාච්චියක හිඳගෙන කිසිදු අපහසුවකින් තොරව භාවනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන විට ඔබත් දැක ඇති. ඒක ඇත්තටම ඇත්තම වීඩියෝවක්ද කියලා ඔබටත් කුතුහලයක් තිබෙන…

දෙසැම්බර් 24, 2022

මානව ඩීඑන්ඒ (DNA) අනාගත ඩිජිටල් දත්ත ගබඩා බවට පත්වීමට සූදානම්

ඩීඑන්ඒ (DNA) ගැන අපි පාසලේ විද්‍යා පාඩමේදි ඉගෙන ගත්තා. ඒ අනුව සෑම සත්ත්ව සෛලයකම පවතින තොරතුරු විශාල ප්‍රමාණයක් ගබඩා කරගෙන ඉන්න ඩීඑන්ඒ සමත් වෙනවා. මෙතරම් දත්ත ප්‍රමාණයක් ගබඩා කරතබා ගැනීමට…

දෙසැම්බර් 19, 2022