උණුසුම් පුවත්
ඔබ දන්නවාද?
ලෝකයේ බලවත්ම අම්ලය කුමක්ද? – ෆ්ලෝරෝඇන්ටිමොනික් ඇසිඩ්
ඇසිඩ් (acids) යනු රසායන විද්‍යාවේදී ඉතා වැදගත් සංයෝග වර්ගයකි. ඒවා ජලයේ දියවන විට හයිඩ්රජන් අයන (H⁺) නිකුත් කරන සංයෝග ලෙස හඳුන්වනු ලබයි. ඇසිඩ්වල බලවත්කම...
චරිතාපදාන
විද්‍යාත්මක හේතු
“භූතාත්ම” අප අසල ම සිටිය හැකියි
බොහෝ දෙනෙකුට භූතාත්මයන් යනු රසවත් මාතෘකාවකි. එය බියකරු කතාවලින් පිරුණු ජනප්‍රවාදයකින් ආරම්භ වී, බොහෝ සංස්කෘතීන් තුළ ජනප්‍රිය වී ඇත. ඇමරිකාවේ නම්, 45%කට ආසන්න පිරිසක්...
ඔබට වැඩිපුර මදුරුවන් දෂ්ඨ කරන්නේ මේ නිසයි
මදුරුවන් යනු ලෝකයේ සිටින බොහෝමයක් දෙනාට හිරිහැරයක් වන කුඩා කෘමීන් වර්ගයකි. ඔවුන්ගේ කුඩා උපද්‍රවකාරී දෂ්ඨනය බොහෝ විට අපව කුපිත කරවන අතර, එයින් ඇතිවන කැසීම...
අභ්‍යවකාශය
කතු හිමිකම
මෙම වෙබ් අඩවිය Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International License යටතේ ලියාපදංචි කර ඇත. මෙහි පළ වන ලිපිවල අයිතිය අදාල ලිපියේ කර්තෘ සතු වන අතර, එම ලිපි උපුටා ගන්නේ නම් මෙම අඩවිය තුළ තිබෙන මුල් ලිපියට සබැඳියකුත් කර්තෘගේ නමත් ලිපියට එකතු කළ යුතුය.
විදුජය විද්‍යා ඉ-සඟරාව © 2022 by ලක්මිණ ජයමාල් is licensed under CC BY-NC 4.0ඔබේ දැනුම වර්ධනය කරන “විදුජය” විද්‍යා ඉ-සඟරාව ~ “ViduJaya” Science e-Magazine
ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විදුජය ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.
දරුවන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් කියවීමට කැමති ජනප්‍රිය විද්‍යා ලිපි
එදා ලොවක් ලෙඩ කළ මාරක ස්පාඤ්ඤ උණ, මෙදා කොරෝනා
1918 වසරේ ලෝකයා භීතියට පත් කළ “ස්පාඤ්ඤ උණ” රෝගයේ පළමු රෝගියා එක්සත් ජනපදයෙන් වාර්තා විය. මෙය H1N1 වර්ගයේ වයිරසයකි. පළමු ලෝක යුද්ධයේ පෙරමුණේ සිටි...
වෙහෙස නැතිකරගෙන පාඩම් කිරීමට නැවුම් ආරම්භයක්
දවස පටන් ගනිද්දී හිතේ වගේම ගතේ තිබෙන ප්‍රබෝධය පැය කීපයක් ගෙවෙද්දී නොදැනීම නැති වෙනවා. ඊට හේතුව වැඩත් සමග ඇති වෙන පීඩනය එහෙම නැත්නම් මානසිකව...
ගව ශුක්‍රාණු අඩංගු ශක්තිජනක පානයක්?
කෙලින්ම කියනව නම් මේ කතාකරන්න හදන්නෙ අපි හැමෝම දන්න, ගොනෙක්ගෙ ලකුණ සහිත ශක්තිජනක පානයක් ගැනයි. ඉතින් සමහරු හිතාගෙන ඉන්නවා මේවයෙ ගවයින්ගෙ ශුක්‍රාණු අඩංගු වෙලා...
මනස කළඹන ග්‍රස්ථිය නියුරෝෂියාව (O.C.D)
“අර ළමයට අර මොකක් වෙලාද අච්චර අරහෙම අත හෝදන්නේ?”ඇතැම් විට ඔබත් මෙසේ පවසා ඇති, නැතිනම් යමෙක් පවසනවා හෝ අසා ඇති!ඇත්තෙන්ම එසේ වන්නේ ඇයි?Table of...
“ලිට්ල් බෝයි” සහ “ෆැට් මෑන්” පරමාණු බෝම්බ නිසා විනාශ වූ ජපානය
1945 වසරේ ජර්මනිය මිත්‍ර හමුදාවන්ට යටත් වුනත් ආසියාව තුළ දෙවැනි ලෝක යුද්ධය අවසාන නොවීය. ඊට හේතුව වූයේ මිත්‍ර හමුදාවන් ජපාන අධිරාජ්‍යය සමග යුධ වැදී...