චුවිංගම් හැපීම විනෝදයක් ද? මුඛය තුළ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සැඟවුණු කතාව
ක්ෂුද්‍ර ප්ලාස්ටික්/ මයික්‍රෝප්ලාස්ටික් (Microplastics) යනු සෑම තැනකම පවතින, මිනිස් ජීවිතයේ දෛනික ක්‍රියාකාරකම්වලට බලපාන කුඩා ප්ලාස්ටික් කැබලි වේ. මෙම කුඩා අංශු, මිනිස් සිරුර තුළට ඇතුළු...
බොරු කිව්වොත්, පිනෝකියෝගේ වගේ නහය දිගු වෙයි!
දරුවන් ඉගෙනුම් කටයුතුවලට උදාසීන වෙන විට බූරුවන්ට මෙන් කන් එන බවත් බොරු කියන දරුවන්ට පිනෝකියෝ මෙන් නාසය දිගු වෙන බවත් කියමින් දරුවන් බිය ගැන්වීම...
කෘත්‍රිම සීනි ආදේශක: ඔබේ මොළයට වැඩිපුර බඩගිනි දැනෙන්න සලස්වයි.
කෘත්‍රිම සීනි ආදේශක (Artificial Sweeteners) ලෙස හඳුන්වන සුක්‍රලෝස් (Sucralose), ඇස්පර්ටේම් (Aspartame), සහ සැකරින් (Saccharin) වැනි ද්‍රව්‍ය, කැලරි අඩු ආහාර හා පාන වර්ගවල බහුලව භාවිතා...
මිහිපිට ඇත්තටම යෝධයෝ ඉඳල තියෙනවද?
සමහර මිනිස්සුන්ව දැවැන්ත, යෝධ මිනිසුන් කියලා හඳුන්වන්නෙ කරුණු දෙකක් අනුවයි. එක්කෝ මිනිසුන්ට වඩා විශාල මිනිස් වර්ගයක්, එහෙමත් නැත්නම් ගොඩාක් උස මිනිස්සු කොට්ඨාශයක් කියන දෙයාකාරයටයි.
අපිට දැනගැනීමට...
ඊජිප්තු ශිෂ්ඨාචාරයෙන් ලොවට දායාද කළ නව නිපැයුම්
ඊජිප්තුවට අභිමානවත් ඉතිහාසයක් තිබෙනවා. එහි වැසියන් මිනිස් ජනාවාස ඇති කිරීමේ ප්‍රමුඛයින් මෙන්ම ප්‍රෞඩ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන අතර පැරණි ලෝකයේ තාක්ෂණයේ හිණි පෙත්තේ සිටි ජාතියක්...
බිම්මල්, වචන 50 ක ශබ්ධකෝෂයක් භාවිතා කරමින් කතා කරනවාලු
විද්‍යාඥයින් සොයා ගත්තේ, ආහාර ප්‍රභවයක් හෝ විභව අන්තරයක් සමඟ සම්බන්ධ වූ විට බිම්මල් ඉහළ යන විද්‍යුත් ආවේග භාවිතා කරමින් "කතා" කරන බවයි.
1865 දී ලුවිස්...
‘සියදිවි නසාගැනීමේ යන්ත්‍රය’ වේදනා රහිත මරණයක් ලබා ගන්න.
ස්විට්සර්ලන්තයේ මිනී පෙට්ටියක හැඩැති කැප්සියුලයේ නව නිපැයුම්කරුවන් පවසන්නේ එය තුළ සිටින පුද්ගලයාට සිය දිවි නසා ගැනීමට උපකාර වන යන්ත්‍රය නීතිමය පරීක්ෂණ අදියර පසු කර...
ක්වොන්ටම් සම්ප්‍රේෂණය: අනාගතයේ තාක්ෂණික විප්ලවය
ඔබ කවදා හෝ තාරකා යුද්ධ (Star Wars) හෝ තාරකා පථය (Star Trek) වැනි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක ටෙලිපෝර්ටේෂන් තාක්ෂණය දැක තිබෙනවාද? එක් ස්ථානයක සිට තවත්...
පරිසරය වනසන ප්ලාස්ටික් ආහාරයට ගන්නා “සුපිරි පණුවා”
පෑන් කොපුවක පමණ දිග තරබාරු කීටයෙකුට සෘජුෆෝම් මත නොනැසී පැවතිය හැකි නම් කෙතරම් වටිනේද? සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ආහාරයට ගන්නා "සුපිරි පණුවා" ලෙස හඳුන්වන මෙම ජීවියා හට දේශගුණික...
අංශභාගයෙන් පසු රොබෝ අතක් මනසින් පාලනය කළ මිනිසා
අද මම ඔබට කියන්න යන්නේ ඉතාමත් ආශ්චර්යමත් කතාවක්. මේ කතාවේ තාක්ෂණය, මිනිස් මනස හා රොබෝවරු එකතු වෙලා තියෙනවා. ඒ වගේම මේ කතාවෙන් අපිට බලාපොරොත්තුවක්...