විදුජය තක්සලාව : පාඨමාලා
- Home
- ඔන්ලයින් පාඨමාලා : විදුජය තක්සලාව


නොමිලේ මාර්ගගත ක්‍රමයට ඉගෙන ගන්න හෝ අන්තර්ජාලය හරහා ඔබේ කුසලතා වැඩි දියුණු කරන්න. ඔබේ දැනුම වර්ධනය සඳහා විවෘත කෙටිකාලීන පාඩම් රැසක්. විද්‍යා විෂය සම්බන්ධ ප්‍රවීන ගුරුභවතුන් විසින් සකස් කරන ලද විශේෂ පාඩම් මාලා සමඟ ඔබට පහසු වේලාවක දී, පහසු ස්ථානයක සිට ඔන්ලයින් සම්බන්ධ වන්න.
විදුජය තක්සලාව – ඔන්ලයින් පාඨමාලා
විදුජය විද්‍යා වෙබ් අඩවියේ පරිශිලකයින්ගේ අධ්‍යයනය සඳහා ලබා දී ඇති, විද්‍යා විෂය ප්‍රධාන කරගත් පහත සඳහන් පාඩම් මාලා පහසුවෙන් හැදෑරීම සඳහා මඟපෙන්වීමක් මෙහිදී ලබාගන්න

විද්‍යාවට A එකක් – පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න – අ.පො.ස (සා/පෙළ)
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන්ගේ ලොකුම හීනයක් තමයි සියලු ම විෂයයන් සඳහා A සාමාර්ථ ලබා ගැනීම. ඒ ගමන් මගෙහි දී විද්‍යාව විෂය සඳහා ඉහළ සාමාර්ථයක් ලබා...
ආරක්ෂිත ලෙස අන්තර්ජාලය පරිහරණය සඳහා දරුවන්ට මඟ පෙන්වීම.
අන්තර්ජාලය ඉගෙනීමට, සාප්පු යෑමට, ක්‍රීඩා කිරීමට සහ ඔබේ මිතුරන් සමඟ කතා කිරීමට අපූරු ස්ථානයක් විය හැකිය. අවාසනාවන්ත ලෙස, ඔබට හානි කිරීමට උත්සාහ කළ හැකි විලෝපිකයන්, අනන්‍යතා සොරුන් සහ වෙනත්...
ASC Timetables මෘදුකාංගය භාවිතයෙන් පාසලේ කාලසටහන නිර්මාණය
දරුවන්ගේ අධ්‍යාපනික සහ සාමාන්‍ය දැනුම වර්ධනය උදෙසා මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබුණද, අධ්‍යාපන කෙෂ්ත්රයේ දී ඇතිවන විවිධ තාක්ෂණික ගැටලු සඳහා සහාය දැක්වීමත් ඔබ නිතැතින් ම අපේක්ෂා කරනවා....
සිංහල යුනිකේත යතුරුලියන රහස්
පරිගණකය භාවිතා කරන ඔබ මේ වන විටත් කිසියම් හෝ ලේඛනයක් සිංහල භාෂාවෙන් සකස් කිරීමේ හෝ කියවීමේ අත්දැකීම ලබා ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. මේ වන විට වින්ඩෝස්, ලිනක්ස් සහ මැක්...