නොමිලේ පාඨමාලා
සුදුසුකම් ලත් පළපුරුදු ගුරුවරුන් යටතේ ඔන්ලයින් පාඨමාලා සමඟින් සම්බන්ධ වී ඔබගේ දැනුම වර්ධනය කරගන්න. වටිනා අධ්‍යාපනික පාඨමාලා තෝරා ගන්න. පහසු වේලාවක දී, කැමති ස්ථානයක සිට පාඨමාලාව හදාරන්න. පාසල් වියේ දරු දැරියන් සහ වැඩිහිටියන් සඳහා සහභාගී විය හැකි මාර්ගගත පාඨමාලා රැසක් නොමිලේ.
- Home
- ඔන්ලයින් පාඨමාලා : විදුජය තක්සලාව
- නොමිලේ පාඨමාලා
විද්‍යාවට A එකක් – පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න – අ.පො.ස (සා/පෙළ)
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරු දැරියන්ගේ ලොකුම හීනයක් තමයි සියලු ම විෂයයන් සඳහා A සාමාර්ථ ලබා ගැනීම. ඒ ගමන් මගෙහි දී විද්‍යාව විෂය සඳහා ඉහළ සාමාර්ථයක් ලබා...
ආරක්ෂිත ලෙස අන්තර්ජාලය පරිහරණය සඳහා දරුවන්ට මඟ පෙන්වීම.
අන්තර්ජාලය ඉගෙනීමට, සාප්පු යෑමට, ක්‍රීඩා කිරීමට සහ ඔබේ මිතුරන් සමඟ කතා කිරීමට අපූරු ස්ථානයක් විය හැකිය. අවාසනාවන්ත ලෙස, ඔබට හානි කිරීමට උත්සාහ කළ හැකි විලෝපිකයන්, අනන්‍යතා සොරුන් සහ වෙනත්...
ASC Timetables මෘදුකාංගය භාවිතයෙන් පාසලේ කාලසටහන නිර්මාණය
දරුවන්ගේ අධ්‍යාපනික සහ සාමාන්‍ය දැනුම වර්ධනය උදෙසා මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබුණද, අධ්‍යාපන කෙෂ්ත්රයේ දී ඇතිවන විවිධ තාක්ෂණික ගැටලු සඳහා සහාය දැක්වීමත් ඔබ නිතැතින් ම අපේක්ෂා කරනවා....
සිංහල යුනිකේත යතුරුලියන රහස්
පරිගණකය භාවිතා කරන ඔබ මේ වන විටත් කිසියම් හෝ ලේඛනයක් සිංහල භාෂාවෙන් සකස් කිරීමේ හෝ කියවීමේ අත්දැකීම ලබා ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. මේ වන විට වින්ඩෝස්, ලිනක්ස් සහ මැක්...