ජලස සහ වාතය භාවිතා කරමින්, ඉවත දමන හිස් බීම බෝතල් මඟින් නිර්මාණය කරන ජල රොකට්ටුවක් සාර්ථක ලෙස මීටර් පනහකට වඩා වැඩි දුරක් ගමන් කළ හැකිය. මෙගා බෝතලයේ 1/3 කට පමණ …
දරුවන් ඉගෙනුම් කටයුතුවලට උදාසීන වෙන විට බූරුවන්ට මෙන් කන් එන බවත් බොරු කියන දරුවන්ට පිනෝකියෝ මෙන් නාසය දිගු වෙන බවත් කියමින් දරුවන් බිය ගැන්වීම පිළිබඳව අපි එතරම් තැකීමක් නැහැ. කොහොම …
විද්‍යාඥයින් සොයා ගත්තේ, ආහාර ප්‍රභවයක් හෝ විභව අන්තරයක් සමඟ සම්බන්ධ වූ විට බිම්මල් ඉහළ යන විද්‍යුත් ආවේග භාවිතා කරමින් “කතා” කරන බවයි. 1865 දී ලුවිස් කැරොල් විසින් Alice’s Adventures in Wonderland ලියූ …
ඩීඑන්ඒ (DNA) ගැන අපි පාසලේ විද්‍යා පාඩමේදි ඉගෙන ගත්තා. ඒ අනුව සෑම සත්ත්ව සෛලයකම පවතින තොරතුරු විශාල ප්‍රමාණයක් ගබඩා කරගෙන ඉන්න ඩීඑන්ඒ සමත් වෙනවා. මෙතරම් දත්ත ප්‍රමාණයක් ගබඩා කරතබා ගැනීමට …
පෑන් කොපුවක පමණ දිග තරබාරු කීටයෙකුට සෘජුෆෝම් මත නොනැසී පැවතිය හැකි නම් කෙතරම් වටිනේද? සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ආහාරයට ගන්නා “සුපිරි පණුවා” ලෙස හඳුන්වන මෙම ජීවියා හට දේශගුණික විපර්යාස උග්‍ර කරන වැඩිවන කසළ අර්බුදය …