මේ වගේ භීතිකා නැත්නම් බයවල් මිනිස්සුන්ට තියෙනවා කියල ඇහුවම ඔබ නිසැකව ම ගොඩක් පුදුමයට පත්වේවි. මේවායින් සමහරක් ඔබ අලුතෙන්ම අහන දේවල් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම සමහරුන්ට මේ වගේ භීතිකා තියෙන …
සිතට සුවය ගෙනදෙන, ඔබේ මනස සුවපත් කරන ලිපි මාලාවක් කියවන්න. සතුටින් ජීවිතය ගත කරන අයුරු, මනෝ වෛද්‍ය ප්‍රතිකාර, මානසික සෞඛ්‍යය වර්ධනය කර ගැනීම ආදී මනෝ විද්‍යාත්මක කරුණු රැසක් ගවේෂණය කරන්න.
මේ අත්දැකීමට මුහුණ දෙන්නේ ඔබේම පෙම්වතිය, දියණිය, සොයුරිය විය හැකියි. එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කර ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමටත්, කාමාතුරයන්ගේ ගොදුරු හෝ ජාත්‍යන්තරයේ අලෙවි වන තත්ත්වයක් ඇති නොවීමට …
අධ්‍යාපනය ලබන ඔබ, ඔබේ ජීවිතය සොබාදහම සමඟ අර්ථවත්ව ගත කරන්න. එය විඳින්න. අනෙක් අයටද එය විඳීමට කියාදෙන්න. ජීවිතය විඳීමට ඇති නිදහස අතින් බලන විට අතීත හා වත්මන් සමාජ ක්‍රමය අතර …
1848 වර්ෂයේදී 25 හැවිරිදි ෆීනියාස් ගේජ් ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ඉන්ග්ලන්ඩ් හි, රූට්ලන්ඩ් හා බර්ලින්ටන් අතර වූ දුම්රිය මාර්ගයේ වැඩ සුපරීක්ෂයෙකු ලෙස සේවය කළේය. දිනක් අළුතින් ඉදිකරමින් පැවති මෙම දුම්රිය …
දවස පටන් ගනිද්දී හිතේ වගේම ගතේ තිබෙන ප්රබෝධය පැය කීපයක් ගෙවෙද්දී නොදැනීම නැති වෙනවා. ඊට හේතුව වැඩත් සමග ඇති වෙන පීඩනය එහෙම නැත්නම් මානසිකව ඇති වෙන වෙහෙස නිසා ඔබ අපහසුතාවයට …
“අර ළමයට අර මොකක් වෙලාද අච්චර අරහෙම අත හෝදන්නේ?” ඇතැම් විට ඔබත් මෙසේ පවසා ඇති, නැතිනම් යමෙක් පවසනවා හෝ අසා ඇති! ඇත්තෙන්ම එසේ වන්නේ ඇයි? මනෝවිද්‍යාවේදී ග්‍රස්ථිය අනිවාර්යතා අක්රමිකතාව (Obsessive …
ඩිමෙන්ෂියාව යනු කුමක්ද? ඩිමෙන්ෂියා හෙවත් චිත්ත වික්ෂිප්ත රෝගය එසේ නැතහොත් අමතක වීමේ රෝගය යනු මැදි වියට පත් වීමත් සමඟ ඇතිවන අමතක වීමේ රෝගී තත්ත්වයකි. මෙම රෝගයේ විශේෂත්වය වන්නේ, රෝග ලක්ෂණ …